හිතල බලන්න ..


 theory එකේ හැටියට හොදම යාලුවෙක් කියන්නේ දුකේදිත් සතුටෙදිත් එක වගේ ලගින් ඉන්න කෙනෙක්ට කියලා කිවට මොකද,  දැන් ඉන්න ගොඩාක් අය දුකකදි නන් පණ උනත් දෙන්න වගේ කතාව, ඒත් සතුටකදි කීයෙන් කී දෙනාද හදවතින්ම අපිත් එක්ක සතුටු වෙන්න ඉන්නේ ......

An article capture from a news paper
 අද කාලෙට ගැලපෙන  article කියලා තේරුන නිසා දාන්න ඕනේ කියලා හිතුනා.