FRIENDS

 
Anyone can become a daughter or a son 
Anyone can become a lover
Anyone can become a student 
Anyone can become a talented employee
 But only few can be a real friend forever !


How many of us have that chance ? How many of us can live in that way ? It's an accepted fact that we all are not perfect by means. So , friends are also the same. But the thing is someone behave as a friend from the bottom of the heart and but someone sometimes not . No matter after all they are all our friends . We welcome all those various behavioral patterns with one accord.
A real or a good friend in other word a best , friend is like a live diary of us . Our secrets,laughs,sorrows and everything we face are in it.



If there are so many sweets , can we eat everything ? No , but we like them all without tasting.
Our lives is also the same,because though we have so many friends we listen them all,we regard them all , yet we think that they are our friends and then we work together , eat together ,try to share our sorrows & happiness together.
But later on we get to know that someone are not so sweet as we thought.
Inner lives of their are much more different from the outer appearance and behavior.


We can make sweets for our own taste. But we can't make friends.
The only thing is we can be a real friend for them not at a glance.









I'm Speechless

I'm Speechless
Though I laugh on outside
I cry in inside
Sometimes there are so many around me 
But today , no one ! 
Not to listen to me but
Even to see this awkward moment
Only my pen and this paper know it
Feel so lonely
Can cry till I meet the death
But ,
You're luckier than I my poor tear drops!
Because I'm not going to defeat ,
Not going to defect with you either
Will try to do defence 
LIFE , is this the way you treat me ?
If so no matter I warmly welcome it 
Oh no! I try to do as it is 
I'm not going to cry out anymore
I know that this world wags 
So I try to endure all my sufferings 
By putting my best
strength more than I ever did !!

 




This is not the end
This is the beginning
Something has happened
But that little thing is not everything
Life is not a destination
It's a journey
So no idea about the termination
But I know that this is the inauguration
Time , now this is up to you and me
Let's try to find 
Where the next wonderful beginning
While enjoying



දවස


එකක අවසානය

තව එකක ආරම්භයක්

සිතූ සෑම දෙයක්ම

ඇතැම් විට නොම වෙයි

නොසිතූ බොහෝ දේ

සිදු වීමට ඉඩ ලැබෙයි

 


එක මොහොතක ..


උදවු කළා මට 
පිහිට උනා මට
අමතක වෙනකොට මතක් කළා මට 
වසර දෙක හමාරක් පුරාවට 
එකට හිටියා මාත් සමගම 
විටෙක ,
කිහිප දෙනෙකු ගියත් අන් කෙනෙකු වෙත 
විගස පැමිණියා මා වෙතම 
නමුත් අද ,
ඔබ සියලු දෙන හැර දමා මා 
යන අයුරු දිටිමි මා 
සිතුවෙ නෑ කිසි දිනක ඇසුරු කළ ඔබ සියලු දෙන 
මෙලෙස අන් සතු වෙයි කියා 
දැනුනද වේදනාවක් මා සිතට 
කමක් නෑ ,
යන්න ඔබ සියලු දෙන 
පිහිට වන්න හැකි ලෙසකට 
සතුටක් එය මට කිසි දිනක නොලබන 
දුර්ලභයි ඒ සතුට 
මෙ මිහිපිට කිසිවෙකුත් නොලබන තරමටම
උරුම කර එය මට 
මා දමා ගියද ඔබ සැම 
ණය ගැතියි මා සදා 
ඔබ සියලු දෙන වෙතම ..






ඉතින් ඊළගට ....



අවුරුදු දෙක හමාරක් විතර දගලලා මහන්සිවෙලා ,ඉස්කෝලෙත් කරන්න තිබුන හැම දෙයක්ම වගේ කරලා විභාගේ ලියලා ඉවර වෙනකන් බලන් හිටියේ කොච්ච්ර සතුටකින්ද ,
ඒත් ඊගාවට රිසල්ට්ස් කවදා එයිද කියලා හිත හිතා ඉන්න සිද්ද උනා. 
එත් රිසල්ට්ස් ආවාම අනේ මේක ඉවරයක් නේ කියලා හිතලා හිතේ තිබුන බය අඩු කර ගත්තා . 
දැන් වෙලා තියෙන්නෙ රිසල්ට්ස් ඇවිල්ලත් ඊගාවට මොකද වෙන්නේ කියලා හිතා ගන්නවත් බැරි එකයි. 
ඒ තරමටම අපේ රටේ හැම දෙයක්ම වගේ  ක්‍රමවත් ඒවා ගැන ඉතින් මොකට කතා කරනවද 

ඒ අතරේ දකින්න තියෙන තවත්  දෙයක් තමයි හොඳ රිසල්ට් එකක් ලැබුන අය ඉගෙන ගත්ත ගුරුවරුන් සමග සතුට බෙදා ගන්න අතරේ , තමන් එක්කම අවුරුදු ගනනාවක් එකට දුක සතුට බෙදා ගන්න හිටිය තමන්ගෙම යාලුවන් ලැබුනු ප්‍රථිඵලය නිසා දුකින් වේදනාවෙන් ඉන්නවා කියලා අමතක  වෙලා තියෙන එක 

ලැබෙන්න තියෙන දේ ලැබෙන්නෙ සහ වෙන්න තියෙන දේ තමයි වෙන්නේ , ඊගාව පාර කරගන්නවාමයි කියලා හිතන එක මේ වගේ වෙලාවලට හිත හදා ගන්න තියෙන හොදම විදිහ කියලා හිතුවට  ,
එතනත් ඒ එක පැත්තක් විතරයි .
ඒ කියන්නේ හැමෝටම හිතෙන සම්ප්‍රදායික සිතුවිල්ලක් විතරයි .
එහෙම හිතෙන සිතුවිල්ල කවුරුත් නොහිත්න ඇතැම් විට තමන්වත් නොදන්නා කඩ ඉමක් පසුකර යාමට තරම් ශක්තිමත් වෙන්නත් පුලුවනි .
ඒ අතරේ.. හොද රිසල්ට් එකක් ලැබුන අය අනික් අය කරන්නේ මොනවද තමනුත් ඒ දේ කල යුතුයි නැත්තන් ඉදිරියට යෑමක් සිතිය නොහැකි කියන පුහු ආකල්පයේ රැදෙමින් කටයුතු කරන එක… ,
එක් පැත්තකින් ඔවුන් සාධාරනයි මක් නිසාදයත් සමජය යන අත එය වීමයි .
නමුත් ටිකක් සිතිය යුතුයි ,තමන්ගෙම කියලා අරමුනක් ඔවුන්ටත් තියෙනවාද යන වග
ඒවා කොහොම කොයි විදිහට උනත් බලන් හිටිය රිසල්ට්ස් අවා ඔන්න දැන් ඉතින් ..  ඊළගට ……

විටෙක හිතෙන විදිහ ...

නපුරු ලෝකයක් 
තමන් ගැන විතරක් හිතන, 
ආත්මාර්ථකාමී, 
ටිකක් වැරදුන තැන ඇඟට කඩා පනින, 
හැම වෙලේම ඇඟිල්ල අනික් අය වෙතම එල්ල වුනු 
තමන් මොනවා කලත් කොහොම හැසිරුනත් කොයිවෙලාවෙත් නිර්දෝශී කියන ලේබලය අලවා ගත්ත මිනිස්සු පිරිච්ච සමාජයක් 
නැති බැරි කෙනා නැත්තටම නැති කරලා ,
ඇති හැකියාව ඇති කෙනා කැපී පේන්න දගලන , 
සත්‍යට ඉඩක් නැති බොරුව රජයන අසාධාරන ලෝකයක් 
ඒ අතරේ සාධාරනයට සත්‍යට ඉඩක් නැතුවාම නොවෙයි ,
එහෙත් සමස්ථ සත්‍ය නම් එයයි ,
ඒ අතර සත්‍ය රැක ගනිමින් ස්වෝත්සාහයෙන් නැගී සිටිමින් 
සාධාරනය රජ කරන්න වෙර දරන මිනිසුන්ද අපමනයි 
ඒ සඳහා ස්ථිර අධිශ්ඨානයත් ශක්තියත් අවශ්‍යතාවයත් සැපයුවේ 
ආත්මාර්ථකාමී මිනිසුන් සතු වූ ඒ ක්‍රියා කලාපය අදහස් හා සිතුවිලි බව ඔවුන්වත් නොදන්නවා විය හැකියි කෙසේ වෙතත් කිසිදේක අවසානයක් ස්ථිර බවක් නැති මේ ලෝකයේ 
යමෙක් යමක් ජයගත් කෙනෙක් වේනම් 
ඒ කැපවීම හා ඉවසීම තුලින් කටයුතු කල කෙනෙක්ම විය යුතුයි 
එවැන්නෙක් නැවත්වීම කිසිවිටෙක කිසිවෙකුටත් කල නොහැකි 
තමන්ගේ තැනට තමන් යාමට මිස 
තවකෙකුගේ තැනට යාමට කටයුතු කිරීම නිශ්ඵල දෙයක්





හිතල බලන්න ..


 theory එකේ හැටියට හොදම යාලුවෙක් කියන්නේ දුකේදිත් සතුටෙදිත් එක වගේ ලගින් ඉන්න කෙනෙක්ට කියලා කිවට මොකද,  දැන් ඉන්න ගොඩාක් අය දුකකදි නන් පණ උනත් දෙන්න වගේ කතාව, ඒත් සතුටකදි කීයෙන් කී දෙනාද හදවතින්ම අපිත් එක්ක සතුටු වෙන්න ඉන්නේ ......

An article capture from a news paper
 අද කාලෙට ගැලපෙන  article කියලා තේරුන නිසා දාන්න ඕනේ කියලා හිතුනා.

සිතුවිල්ලක් .....

කඳුල  සිනහව උරුමයි හැම කෙනෙක්ටම
ඒත් කඳුල විතරමයි සමහරුන්ට
කිසි දිනක සිනහවක් සතුටක් හිමි නැති ඔවුන්
විටෙක පිටට නොපෙන්වුවත්
වේදනාව හිතැතිව හිතින් අඩන තරම්
දන්නේ ඔවුන් විතරමයි
ඇස් කඳුලින් තෙත් නොවුනත්
හැම මොහොතකමදේ හිතට උරුමයි
හදවතට එකගව  ටිකක් හිතල බැලුවොත්
පිටට සිනහවක් පෙන්නන් ඉන්න හැම කෙනෙක්ගෙම ,
සතුටින් කියලා හිතන් ඉන්න හැම කෙනෙක්ගෙම ,
හිතේ කොතන හරි පුංචි කඳුලු බින්දුවක් තියෙනවා
හේතුවක් ඇතිව හෝ නැතිව උරුම වෙලා තියෙන සත්‍ය එයයි
ඒත් කෙදිනක හෝ සතුටු කඳුලක් වෙලා
කඳුලු බිඳුව ඇසෙන් නික්මිලා යන දවසට
අනික් හැම කෙනෙක්ටම වඩා ,
තමන්ටත් වඩා ,
සතුටු වෙනහිත දන්නෙ නෑ
නික්මුණු කඳුලු බින්දුවේ අඩුව පුරවන්න තවත් බිඳුවක් සැරසෙන බව
කෙදිනක කෙලෙසකදැයි කිසිවෙකුත් නොදනී