අවුරුදු දෙක හමාරක් විතර දගලලා මහන්සිවෙලා ,ඉස්කෝලෙත් කරන්න තිබුන හැම දෙයක්ම වගේ කරලා විභාගේ ලියලා ඉවර වෙනකන් බලන් හිටියේ කොච්ච්ර සතුටකින්ද ,
ඒත් ඊගාවට රිසල්ට්ස් කවදා එයිද කියලා
හිත හිතා ඉන්න සිද්ද උනා.
එත් රිසල්ට්ස් ආවාම අනේ මේක ඉවරයක් නේ කියලා හිතලා හිතේ තිබුන
බය අඩු කර ගත්තා .
දැන් වෙලා තියෙන්නෙ රිසල්ට්ස් ඇවිල්ලත් ඊගාවට මොකද වෙන්නේ කියලා
හිතා ගන්නවත් බැරි එකයි.
ඒ අතරේ
දකින්න තියෙන තවත් දෙයක් තමයි හොඳ රිසල්ට් එකක් ලැබුන අය ඉගෙන ගත්ත ගුරුවරුන් සමග සතුට බෙදා
ගන්න අතරේ , තමන් එක්කම අවුරුදු ගනනාවක් එකට දුක සතුට බෙදා ගන්න හිටිය තමන්ගෙම යාලුවන්
ලැබුනු ප්‍රථිඵලය නිසා දුකින් වේදනාවෙන් ඉන්නවා කියලා අමතක
වෙලා තියෙන එක
එතනත් ඒ එක පැත්තක් විතරයි .
ඒ කියන්නේ හැමෝටම හිතෙන සම්ප්‍රදායික සිතුවිල්ලක් විතරයි .
එහෙම හිතෙන සිතුවිල්ල කවුරුත් නොහිත්න ඇතැම් විට තමන්වත්
නොදන්නා කඩ ඉමක් පසුකර යාමට තරම් ශක්තිමත් වෙන්නත් පුලුවනි .

එක් පැත්තකින් ඔවුන් සාධාරනයි මක් නිසාදයත් සමජය යන අත එය
වීමයි .
නමුත් ටිකක් සිතිය යුතුයි ,තමන්ගෙම කියලා අරමුනක් ඔවුන්ටත් තියෙනවාද යන වග
ඒවා කොහොම කොයි විදිහට උනත් බලන් හිටිය රිසල්ට්ස්
අවා ඔන්න දැන් ඉතින් .. ඊළගට ……